NEWS

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ පොහොට්ටුවේ 750ක් අද දිවුරුම් දෙයි

පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නවක සභිකයන් 750දෙනෙක් දිවුරුම්දීම අද (09) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

එම පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම්දීමේ වැඩසටහන පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »