ලෝක වෙළදපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන්ව ඇත්තේ ඩොලර් 64.2 ක් ලෙසයි.
එමෙන්ම, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.72 ලෙස දැක්වෙනවා.