ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 6.326ක් විය.