මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනාගාරයක ඇතිවූ කාන්දුවක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය වෙත ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තවද, පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තාවන්නේ.