ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය වන්නි සහ නුවරඑළිය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයගුණවර්ධන පවසනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ පවසන්නේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන්නේ නම් තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.