NEWS

වීසා යලි පැරණි ක්‍රමයට

පෙර පැවතී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමය නැවත ක්‍රියාත්මක වන බව, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »