සමාගම් 22,450කට ආසන්න සංඛ්‍යාවක් සේවක අර්ථ සාධක අරමුදල් ලෙස රුපියල් බිලියන 36ක මුදලක් එම ගිණුමට බැරකර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අනාවරණය කළා.
මේ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු එහිදී සඳහන් කළේ.
එමෙන්ම ඉදිරියේදී කම්කරු අමාත්‍යාංශය ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින්.