NEWS

ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනිකන්ද සක්‍රිය වෙයි

ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ.

පසුගිය වසර 10,000ක පමණ කාලය පුරා එම ගිනිකන්ද සක්‍රිය වූ බවට වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

මෙම ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කිලෝ මීටර 10කට වඩා වැඩි උසකට අළු සහ දුම විදාරණය වී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »