කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) ඉන්දියාවේදී පැවැත්වෙනවා.
ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි.
1973, 1993, 2009 සහ 2017 වසරවලදී කාන්තා ලෝක කුසලානය දිනාගෙන ඇති එංගලන්තය අවස්ථා 03කදී අනුශූරයින් බවට පත් වුණා.
දකුණු අප්‍රිකාව මෙතෙක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියක අවසන් මහා තරග නියෝජනය කර නැහැ.

