දිල්ලියේදී පොලිසිය සමග වෙඩි තියාගත් 4ක් මරුට

ඉන්දියාවේ දිල්ලි නගරයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකිදී එරට අපරාධ කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අද අලුයම පොලිසිය සිදු කළ මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

මෙම පිරිස බිහාර් ප්‍රාන්තයෙහි ප්‍රසිද්ධ අපරාධ කල්ලියක් වන සිග්මා නැමැති අපරාධ කල්ලියට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »