NEWS

දුම්පානය නොකරන්නන් අතරත් පෙනහළු පිළිකා රෝගය ඉහළට

ලොව පුරා දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්ත්වය ඉහළ යමින් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

එංගලන්තයේ ලැන්සෙට් ශ්වසන වෛද්‍ය සඟරාව විසින් සිදුකළ අධ්‍යයනයක් මගින් හෙළීවී ඇත්තේ ඇඩිනො කාර්සිනෝමා නම් පෙනහළු පිළිකා තත්ත්වයක් දුම්පානය නොකරනන් අතර තිබී බහුලව හමුවී ඇති බවයි.

එම පිළිකා තත්ත්වය ඇති රෝගීන් සංඛ්‍යාව සියයට 53 සිට සියයට 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම රෝගය කාන්තාවන් සහ ආසියානු ජනගහනය තුළ බහුලව දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »