බොරතෙල් මිල ඉහළට

සතිය ආරම්භයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 63 .2 යි එකක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.30%එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67. 02. 02 ක් ලෙස දැක්වුණා.

එය සියයට බිංදුවයි 2.2% ක ඉහළ යාමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »