NEWS

භූතාන – ඉන්දීය සබඳතා තර වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භූතාන රජු අතර පුළුල් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භූතාන සංචාරයට සමගාමීවය.

එහිදී ඔවුන් බලශක්තිය, ධාරිතා වර්ධනය, සන්නිවේදනය, තාක්ෂණය, ආරක්ෂක වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කර ඇත.

නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් පසුව, නායකයින් දෙදෙනා එක්වී ඉන්දියාව සහ භූතානය එක්ව සංවර්ධනය කරන ලද ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »