අද (01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය ප්රමාද වී තිබේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ ගනුදෙනු ආරම්භය ප්රමාදවී ඇති බව වාර්තා වෙයි.