ජය සමරන්න පැරගුවේ ජනතාවට ලැබුණු නිවාඩුව 

පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ ජර්මනිය කණ්ඩායම පරාජය කිරීමේ සතුට සැමරීම සඳහා අඟහරුවාදා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පැරගුවේ ජනාධිපති සැන්ටියාගෝ පෙනා කටයුතු කර තිබේ.

ඒ සඳහා වන නියෝගයකට අත්සන් තබන ඡායාරූපයක් සිය X ගිණුම වෙත එක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

දකුණු අමෙරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගවලියේ දඬුවම් පහර 4-3ක් ලෙස ජර්මනිය පරාජයට පත් කළේය.

ඒ අනුව ඔවුන් අදාළ තරගාවලියේ 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »