NEWS

තැඹිලි ළහිරුගේ ගෙදරට ගිනි තියලා

වලස්මුල්ල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන තිබෙන ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

නිවසට ගිනි තැබූ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ තැඹිලි ළහිරු නැමැත්තාගේ මව බවට වාර්තා වේ.

ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »