තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද හයදුම්පත් භාර ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක ඒ බව ප්‍රකාශ කළා. ඒ අනුව තැපැල් ඡන්දය අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 8 වෙනිදා දක්වා සිදු කෙරෙනු ඇත.

