අවසන් T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා. ඒ ලකුණු 07කින්. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කරගත්තා. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට…

Read More

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් මුලින් පන්දු යැවීමට තීරණය කළා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45 ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස…

Read More

කෝලි, චණ්ඩි කෝලි වෙයි

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට මෙල්බර්න්හිදී ආරම්භ වීමට නියමිත හතරවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගිවීම සදහා එරටට පැමිණ සිටින ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියෙක් අතර මතභේදාත්මක තත්ත්වය හටගෙන තිබෙනවා. සිය අනුදැනුමකින් තොරව තමන් සහ සිය බිරිඳ වන සුපිරි ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා මෙන්ම දරුවන් ඡායාරූප ගත කළ බවට පවසමිනුයි මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන ඇත්තේ….

Read More

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්…

Read More

IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි

ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ. මෙලෙස IPL අදියර තුනක තරග පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධියට පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි. ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා…

Read More

දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ.ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ.ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන අතර, එහි පළමු තරගය මේ මස 27වනදා…

Read More

ලේටන් බොක්ෂිං අවසන්

අසූ දෙවැනි ලේටන් කුසලාන බොක්ෂිං ශූරතා තරගාවලිය පසුගිය නිමාවුණා. එහිදී පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා පොලිසියේ T.හසිත නුවන් ජිනදාසටය. දක්ෂතම ක්‍රේඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමතාවයේ K.K.ඉෂාරා කුමාරි පෙරේරා සම්මාන දිනාගත්තා.

Read More

T -20 ලෝක කුසලානේ දෙවන දිනය

2024 ලෝක කුසලාන පන්දුවාර 20-20 කාන්තා තරගාවලියේ දෙවන දිනය අදයි. අද B කාණ්ඩයෙන් තරග වදින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙනවා.

Read More

බලාපොරොත්තු බිඳුණු ශ්‍රී ලංකාව

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වුණි. එහිදී පකිස්ථානය ලකුණු 31 ජය වාර්තා කළා. කාසියවාසිය හිමිකර ගත් පකිස්ථාන කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 116 ක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ…

Read More

ස්කොට්ලන්තයට එරෙහි වන ශ්‍රී ලංකාව අද පිටියට

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන පුහුණු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30 ආරම්භ වීමට නියමිතයි. ඒ ස්කොට්ලන්තය සමඟයි. තරගය ඩුබයිහි දී පැවැත්වෙනවා. මීට පෙර බංගල දේශය සමග පැවති පුහුණු තරගාවලියේදී ලකුණු 33ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.  

Read More
Translate »