පාකිස්තානයට තියුණු ජයක්
වනිඳු හසරංගගේ හුදෙකලා ඉනිම අපතේ යවමින් පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) සිදුවුණි. පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණ ගත්තේය. පාකිස්තානයේ රාවල්පින්ඩි හී පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව…

