එංගලන්තය අවසන් 16ට එක්වෙයි – කොංගෝවෙන් ප්‍රබල සටනක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. ප්‍රේක්ෂකයින් 73,000කට අධික පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අමෙරිකාවේ මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේදීම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන කොංගෝ කණ්ඩායමෙන් එංගලන්තයට එල්ල වූයේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.  ඒ අනුව තරගයේ…

Read More

LPL 6වැනි අදියරේ තරග විනිසුරුවන් නම්කරයි

2026  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර තරගාවලියේ තරග විනිසුරු මණ්ඩලය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් ඇතුළත් වන අතර, ICC ප්‍රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ සහ ICC ප්‍රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන ප්‍රධාන වේ. තරග තීරක මණ්ඩලය සඳහා රංජන් මඩුගල්ලේ,…

Read More

ජය සමරන්න පැරගුවේ ජනතාවට ලැබුණු නිවාඩුව 

පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ ජර්මනිය කණ්ඩායම පරාජය කිරීමේ සතුට සැමරීම සඳහා අඟහරුවාදා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පැරගුවේ ජනාධිපති සැන්ටියාගෝ පෙනා කටයුතු කර තිබේ. ඒ සඳහා වන නියෝගයකට අත්සන් තබන ඡායාරූපයක් සිය X ගිණුම වෙත එක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.  දකුණු අමෙරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන…

Read More

කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 217ක ජයක්

ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ තරගයේ 4 වැනි දිනයේදීය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය…

Read More

ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෑත කාලයේ වාර්තා වූ දැවැන්තම පෙරළියක් සිදු කරමින්, ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කර ඓතිහාසික විස්සයි20 ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. බෙල්ෆාස්ට් හිදී පැවැති මෙම තරගයේදී අයර්ලන්තය හමුවේ ඉන්දියාව මෙලෙස පරාජයට පත් වූයේ, දෙරට අතර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අයර්ලන්තය ලැබූ පළමු ජයග්‍රහණය සලකුණු කරමිනි. මීට පෙර අවස්ථා 8කදීම ඉන්දියාව හමුවේ…

Read More

ලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.  සිව්වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය, ඉක්වදෝරය හමුවේ පාපන්දු තරගයකදී පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතරට එක් වේ.  ක්‍රීඩාලෝලීන් 82,500කට අධික පිරිසකට පහසුකම් ඇති අමෙරිකාවේ සුප්‍රසිද්ධ…

Read More

කැනඩාව සහ ස්විට්සර්ලන්තයත් ලෝක කුසලානයේ 32දෙනාගේ වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයකින් මෙවර තරගාවලියේ සම-සංවිධායකයින් වූ කැනඩාව පරදා ගෝල 2-1 ක ජයක් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ “B” කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් වූ අතර, පරාජයට පත්වුවද කැනඩා කණ්ඩායම ද දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට…

Read More

පෘතුගාලයෙන් උස්බෙකිස්තානයට ප්‍රහාරයක් 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රබල ප්‍රෘතුගාල කණ්ඩායම සහ උස්බැකිස්තාන කණ්ඩායම ඊයේ තරගබිමට පිවිසියේ K කාණ්ඩයෙන්ය. අමෙරිකාවේ හුස්ටන් හී පැවති තරගයේ 6වැනි මිනිත්තුවේදී ගෝල රැස්කිරීමට ආරම්භකිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණි. එම ගෝලය වාර්තා කිරීමත් සමඟ රොනාල්ඩෝ වාර්තා අතරට පිවිසුණේ ඔහු සහභාගී වු සෑම පාපන්දු ලෝක කුසලානයකදී ගෝලයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට…

Read More

ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇල්ජීරියානු කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම ප්‍රබල සටනක් දියත් වූ අතර, තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝර්දාන කණ්ඩායමේ නිසාර් අල්-රෂ්දාන් (Nizar Al-Rashdan) ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට…

Read More

ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදි ශ්‍රි ලංකාව නියෝජනය කිරිමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලියාපදිංචිය ක්‍රිඩා අමාත්‍යාංශය වෙතින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රි ලාංකික මා පිය යුවලකට දාව 2007 වසරේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ දි උපත ලද ටියානා සුමනසේකර අමෙරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් මෑතකාලේ ජයග්‍රහණ රැසකට හිමිකම්…

Read More
Translate »