Hong Kong Sixes පළමු තරගය ශ්‍රී ලංකාව පරාජය වෙයි
‘Hong Kong Sixes’ ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය. තරගාවලිය අද (7) ආරම්භ වූ අතර, ශ්‍රී ලංකාව මෙහි D කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි. මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 6 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79ක් පමණි. තනුක දාබරේ 26 (10), නිමේෂ් විමුක්ති නොදැවී 20…

