දික්වැල්ලට තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3 ක සියලූ ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළා. නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වුණා. ඒ හේතුවෙන් එම තහනම පැනවීමට නියමිත බව සඳහන්.

Read More

තුන්වන ODF තරඟ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවතී තෙවන එක්දින තරගාවලියේ දී ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 304 ක් ඔස්ට්‍රේලියාව ලබාගත් අතර, අයහපත් කාලගුණික තත්වය මත තරඟය නතර කිරීමට සිදුවුණි. ඒ වන විට අවශ්‍ය වේගය රදවා තබා ගැනීමට එංගලන්තය සමත්…

Read More
Translate »