NEWS

T -20 ලෝක කුසලානේ දෙවන දිනය

2024 ලෝක කුසලාන පන්දුවාර 20-20 කාන්තා තරගාවලියේ දෙවන දිනය අදයි.

අද B කාණ්ඩයෙන් තරග වදින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »