අද උදෑසන සිදුවූ බිහිසුණු අනතුර

අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අද (12) උදෑසන ගිරිඋල්ල, මිනුවන්ගොඩ මාර්ගයේ බරවාවිල ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක බඳ කොටසේ ගැටීයි මෙසේ අනතුරට ලක්ව තිබුණේ.

අනතුරින් තුවාල ලබා පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »