NEWS

අමෙරිකාවෙන් චීනයට චෝදනා

විරුද්ධවාදීන්ගේ දත්ත අලෙවි කළ බවට චෝදනා කරමින් ඇමරිකාව විසින් චීන ජාතිකයින් 12 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, චීන ජාතිකයින් විසින් එරට භාණ්ඩාගාරය ඇතුළු රජයේ ආයතන ද ඉලක්ක කර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් චීනය මේ සදහා ප්‍රතිචාර නොදක්වා ඇති අතර එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »