NEWS

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයන් යොදාවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »