NEWS

කියුබාවම අඳුරු වෙයි

කියුබාවේ ප්‍රධාන විදුලිබල පද්ධතියේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් රටපුරා විදුලි බලය ඇනහිට තිබෙනවා.

මේ හේතුවෙන් මිලියන ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එය යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් පාසල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මීට මාසයකට පමණ පෙරද කියුබාවේ දින තුනක කාලයක් විදුලිබලය ඇණහිට තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »