NEWS

කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට

වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවිවෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල ‍යටතේ අළෙවිවෙන අතර හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවිවෙන බවයි ඔහු පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »