NEWS

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් ජීව උණ්ඩයක් හමුවෙයි

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වැටී තිබී ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා.

ගමන්මලු පර්යන්තය අසල වැටී තිබුණු එම උණ්ඩය සොයාගනු ලැබුවේ ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක් විසින්.

එය මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »