NEWS

චීන – ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ, ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. 

ඒ චීනයේ වෙළද හා වාණිජ අමාන්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමු වූ අවස්ථාවේදීයි.

එහිදී ඊට අදාළව ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »