NEWS

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සභාවට ඉදිරිපත් කළා.

ලබන වසරේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදු කෙරෙනවා.

පසුගිය 25 වැනිදා මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබූ අතර ඊට අදාළ විවාදය අද සහ හෙට පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »