NEWS

බිට්කොයින් අගය ඩොලර් 100,000 සීමාව ඉක්මවයි

එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ්‍ ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මෙම වසරේ බිට්කොයින් අගය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් සති හතරක් තුළ 45% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ක්‍රිප්ටෝ ගැති නීති සම්පාදකයින් කිහිප දෙනෙකු කොන්ග්‍රසයට තේරී පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »