ඊශ්‍රායලයේ එල්ල කළ බොහොම ප්‍රහාරයක් හේතුවෙන් බීරූට් හි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත විශාල පිපිරීමක් ඇතිව තිබෙනවා.
ඊශ්‍රායලය විසින් නගර 20 ක ජනතාවට ඉවත්වන ලෙස දැනුම් දීමක් කර තිබුණත්, මෙම ප්‍රහාර හමුවේ සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගිය බවත්, හිස්බුල්ලා සංවිධානය පවසනවා.

