අසූ දෙවැනි ලේටන් කුසලාන බොක්ෂිං ශූරතා තරගාවලිය පසුගිය නිමාවුණා.
එහිදී පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා පොලිසියේ T.හසිත නුවන් ජිනදාසටය.
දක්ෂතම ක්‍රේඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමතාවයේ K.K.ඉෂාරා කුමාරි පෙරේරා සම්මාන දිනාගත්තා.

