පසුගියදා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ශිෂ්‍යයත්ව විභාගය යළි පවත්වන ලෙස එහිදී ඔවුන් ඉල්ලීම් කළා.
කෙසේවෙතත්,
ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමටත් කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3 සඳහා ලකුණු ලබාදීමටත් ඊයේ විද්‍යා හා තාක්ෂණ අවාත්‍යංශය තීරණය කළා.
ඒ බව ප්‍රකාශ කරමින් නිවේදනය අද නිකුත් කෙරුණා.

