2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන පුහුණු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30 ආරම්භ වීමට නියමිතයි.
ඒ ස්කොට්ලන්තය සමඟයි.
තරගය ඩුබයිහි දී පැවැත්වෙනවා.
මීට පෙර බංගල දේශය සමග පැවති පුහුණු තරගාවලියේදී ලකුණු 33ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.