ඕස්ට්‍රේලියාවේ – සිඩ්නි නුවර නිවසක ගෙවත්තකින් විෂ සහිත සර්පයින් 102 ක් සොයාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, නිවසේ සිටි සුනඛයෙකුට සර්පයෙකු දෂ්ට කිරීමෙන් පසු සිදු කළ සෝදිසියකදී මෙලෙස සර්පයින් හමුවී ඇති බවයි.
රතු පාට ගෙලක් සහිත කලු පැහැති සමකින් මෙම සර්පයන් හැඩගැන්වී තිබෙනවා.