ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්‍රතිභාවන් එළිදක්වන්නට ලැබෙන හොඳ වේදිකාවක් ලෙස ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක හඳුන්වාදෙන්න පුළුවන්.
මෙවර එහි ජයග්‍රහණය දිනාගෙන ඇත්තේ ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia Sembiring විසින්.
ඇය එම වටය වෙනුවෙන් ඉදිරිපත් කළ පියානෝ වාදනය විනිසුරුවන්ගේ සිත් රැඳි සුවිගේෂීම අංගය වුණා.
මෙහි දෙවන ස්ථානය Miss Cameroon, Issie Princesse විසින් දිනා ඇති අතර, Miss Italy, Chiara Esposito විසින් තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේක අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා තිබුණා.