NEWS

අද සිට විශේෂ දුම්රිය ගමන්වාර රැසක්

පොසොන් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක වන බවයි. 

මෙම විශේෂ දුම්රිය සේවා ලබන 11වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »