NEWS

කටාර්හි ප්‍රධාන ගෑස් පර්යන්තයක පිපිරීමක්

කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 18දෙනෙකු අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

යුද සමයේදී ඉරානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසුව, එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සේවකයින් උත්සාහ කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රාස් ලෆාන් කාර්මික කලාපයේ සිදුවූ මෙම පිපිරීම ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »