තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව එය අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා වලංගු වේ. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද…

