NEWS

ඉන්දියාවෙන් සංචාරක උපදේශන

ඉරාන – ඊශ්‍රායලය ගැටුම් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලින් වළකින ලෙස ඉන්දියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව දැනට ඉරානයේ සිටින, ඉන්දියානුවන්ට සුපරීක්‍ෂාකාරීව කටයුතු කරන ලෙසද ඉන්දියාව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »