NEWS

ඉන්දියාවේ විදෙස් ඇමති ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයසංකර් අද දිවයිනට පැමිණෙනවා.

ඒ අනුව ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යය විජිත හේරත් හමුවීමට නියමිතයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් ද එම නිල සංචාරයට එක්වන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »