NEWS

දික්වැල්ලට තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3 ක සියලූ ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වුණා.

ඒ හේතුවෙන් එම තහනම පැනවීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »