NEWS

බලාපොරොත්තු බිඳුණු ශ්‍රී ලංකාව

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වුණි.

එහිදී පකිස්ථානය ලකුණු 31 ජය වාර්තා කළා.

කාසියවාසිය හිමිකර ගත් පකිස්ථාන කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 116 ක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »