NEWS

මතභේදාත්මක බහාලුම් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් බහාලුම් නොතිබූ බව රේගුව කියයි

මතභේදාත්මක බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් භාණ්ඩ බහාලුම් නොතිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මේ අතර, ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය වැනි දේවල් රට තුළට ඇතුළු වීමට සහ රේගුවට ආදායමක් අහිමි වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

එමෙන්ම අනෙකුත් දිනවලදී බහාලුම් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් භාණ්ඩ බහාලුම් නොතිබූ බවයි රේගුව වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »