NEWS

මැතිවරණ පරාජය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගර සභා ඡන්දයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට, රජය වසාදැමීමේදී හෝ ඡන්දයට හෝ තමන් නොසිටීම හේතු වූ බව මැතිවරණ විශ්ලේෂකයින් පවසන බව ජනපති ඩොනල් ට්‍රම්ප් චෝදනා කරනවා.

මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක ප්‍රතිඵලවලට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

සිය x ගිණුමේ සටහනක් තබමින්, ට්‍රම්ප් පවසා සිටියේ මෙවැනි අදහසක්. “ට්‍රම්ප් ඡන්දෙට හිටියෙත් නෑ, රජය වසා දමද්දී හිටියෙත් නෑ. අන්න ඒවා තමයි අද රෑ රිපබ්ලිකානුවන්ට ඡන්දෙන් පරාද වෙන්න හේතු වූ කරුණු දෙක. එහෙම තමයි ඡන්ද විශ්ලේෂකයෝ කියන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »