චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රශ්න කෙරේ

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »