NEWS

බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඊශ්‍රායල හමුදාවට සිරියාව පිළිබඳ නියෝගයක්

සිරියාවේ ස්වාරක්ෂක කලාපය අල්ලා ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබෙනවා.

ඒ, ඩැමස්කස්හි බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීමෙන් පසුව දෙරට අතර පැවති ගිවිසුම් බිඳ වැටී ඇති බව පවසමින්.

ගෝලාන් කඳුකරයේ ආරක්‍ෂක කලාපයට හමුදා යෙදවූ බව ප්‍රකාශ කිරීමෙන් පසු ඒ ආසන්නයේ සංචාරයක නිරතව සිටියදීයි නෙතන්යාහු එම නිවේදනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »