NEWS

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද ‍රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »